ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට රැකියා තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට රැකියා තහනම්

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට රැකියා තහනම්

තලෙයිබාන් පාලනය විසින් ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන කාන්තාවන්ට රැකියාවල නිරත වීම තහනම් කර ඇත.

 

ඔවුන් පවසන්නේ රාජ්‍ය නොවන සංවිධාන කාර්ය් මණ්ඩලය හිජාබය නොපැළඳීමෙන් සහිරා නීතිය කඩකිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.

 

ආර්ථික අමාත්‍යාංශයෙන් ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වෙත ලිපියක් යොමු කරමින් එම නියෝගය දැනුම් දී ඇති බව වාර්තා වේ.

 

කෙසේ නමුත් මෙම නියෝගය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අප්‍රසාදය එල්ල වී තිබේ.

views

213 Views

Comments

arrow-up