ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට

ලෝක විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ ඉන්දියාව දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා මෙරට නියෝජනය කළේ ඌෂි පෙරේරා වන අතර ඇය අවසන් තරගකරුවන් 16 දෙනා අතරට ද පැමිණ තිබුණා.

කෙසේ වෙතත් තරගාවලියේ හොඳම ජාතික ඇඳුම සඳහා වන ඇගයීම දිනා ගැනීමට ඇය සමත් වී තිබුණා. 

views

225 Views

Comments

arrow-up