පකිස්තානයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියන්ට හිරිහැර

ආගමික නිදහස සහ මානව හිමිකම් පිළිබඳ සඟරාවක් වන “BITTER WINTER” විසින් පිරිමි පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ලිංගික හිරිහැර හෙළා දකින කාන්තා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියන් සහ සේවිකාවන්ගේ පැමිණිලි කෙරෙහි අවධානය යොමු කර තිබේ.
පාකිස්ථානය ඉස්ලාමීය ජනරජයක් වන අතර එහි රජයේ නිලධාරීන් ඉස්ලාමීය සාරධර්මවලට, විශේෂයෙන් ඔවුන් විදේශයන්හි තම රට නියෝජනය කරන විට, අනුගත විය යුතුවේ.
2020 මැයි 5 වන දින විදේශ අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කියෙව්හි යුක්රේන තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා නිලධාරියෙකුට නොගැලපෙන ලෙස හැසිරීම නිසා සේවයෙන් පහ කර ඇති බවයි.
180 Views
Comments