රුසියාවෙන් සෙබලුන් දිරි ගැන්වීමට නව ක්‍රමවේදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

රුසියාවෙන් සෙබලුන් දිරි ගැන්වීමට නව ක්‍රමවේදයක්

රුසියාවෙන් සෙබලුන් දිරි ගැන්වීමට නව ක්‍රමවේදයක්

යුද පෙරමුණට සර්කස්කරුවන් සහ සංගීතඥයන් යැවීම මගින් තම සෙබළුන් දිරිගැන්වීමට රුසියාව තීරණය කර ඇත.

 

මෙලෙස රුසියා හමුදා සාමාජිකයිනේ මානසික මට්ටම ඉහළ නැන්වීට කටයුතු කීරීමට රුසියා රජය තීරණය කර ඇත්තේ කුමන අරමුණක් වෙනුවෙන් යුද වදින්නේද යන්න පිළිබඳව හැඟීමක් නොමැතිවීම නිසා හමුදාවල මානසික මට්ටම බිඳවැටීමක් දක්නට ඇති බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

views

209 Views

Comments

arrow-up