DEC
12
යේමනයේ සිවිල් යුද්ධයෙන් ළමයින් 11,000ක් ජීවිතක්ෂයට

වසර අටක් පුරා යේමනයේ පැවති සිවිල් යුද්ධයෙන් ළමයින් එකොළොස් දාහක් පමණ ජීවිතක්ෂයට හා ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එම සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර යේමනයේ ළමයින් අතරින් බිලියන 2.2ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් ද පෙළෙනවා .
188 Views
Comments