අලිබබා නිර්මාතෘ ජැක් මා ජපානයට..?

චීන ප්‍රකෝටිපතියෙකු සහ අලිබබා හි නිර්මාතෘ වන ජැක් මා මධ්‍යම ටෝකියෝවේ මාස හයකට ආසන්න කාලයක් සිට ජීවත් වන බව බ්‍රිතාන්‍ය දිනපතා පුවත්පතක් වන ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කර තිබේ.
කලක් චීනයේ ධනවත්ම ව්‍යාපාරික වූ මා, චීනයේ තාක්‍ෂණ අංශයට සහ එහි බලවත්ම ව්‍යාපාරිකයන්ට එරෙහිව චීන රජය ගෙන යන මර්දනය මධ්‍යයේ අසල්වැසි ජපානයට පැන ගිය බව එහි වැඩිදුරටත් දැක්වේ.
රාජ්‍ය බැංකුවලට උකස් සාප්පු මානසිකත්වයක් ඇති බවට චෝදනා කරමින් 2020 දී චීන බලධාරින්‍ට දොස් පැවරූ පසු මා අතුරුදහන් විය.
198 Views
Comments