NOV
29
දැඩි කොවිඩ් සීමාවලට එරෙහිව චීනයේ විරෝධයතා අඛණ්ඩව

කොරෝනා වෛරසය නැවත වරක් චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
එවැනි පසුබිමක චීන රජයේ දැඩි කොවිඩ් සීමා කිරීම්වලට එරෙහිව විරෝධතා අඛණ්ඩව සිව්වන දිනටත් ක්‍රියාත්මකය.
විරෝධතාකරුවන් සුදු පැහැති හිස් කොළ අත දරා විරෝධතාවයට එක්ව සිටින අතර මෙම විරෝධතා මේ වන විට චීනයේ ෂැංහයි හා බීජිං නගර වෙත ව්‍යාප්ත වී ඇත.
305 Views
Comments