NOV
22
ගුවන් යානයක් කඩා වැටීමෙන් කොලොම්බියාවේ දී අට දෙනෙකු මරුට

කොලොම්බියාවේ මෙඩෙයින් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
එම අනතුරෙන් ගුවන් යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ මගීන් 06 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගුවන් යානයේ එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස මෙම ගුවන් යානය කඩාවැටී ඇතැයි වාර්තා වේ.
293 Views
Comments