NOV
16
පාකිස්තාන චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් පස්සට

පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් චීන ජනාධිපති ෂී ජින්පින් සහ අනෙකුත් නායකයින් හමුවීමෙන් පසුව බීජිං සිට ආපසු පැමිණ ඇති අතර එහිදී ඔහු අවබෝධතා ගිවිසුම් සමූහයක් අත්සන් කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, පාකිස්තානය චීනයට ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන වැදගත් ඉල්ලීම ගැන චීන නායකත්වයට ඒත්තු ගැන්වීමට උනන්දු නොවූ බව විදෙස් වාර්තාවල දැක්වේ.
දෙදිනක් පැවති සාකච්ඡාවලදී, ඉඩම් අත්පත් කර ගැනීම, ව්‍යාපෘති ප්‍රමාදයන් සහ ආරක්ෂාව වැනි පැරණි ගැටලු විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
214 Views
Comments