NOV
29
තේම්ස් නදියේ යාත්‍රා කල කොටි සැමරුම් බෝට්ටුව

මියගිය කොටි ත්‍රස්තවාදීන් සැමරීම සඳහා ලන්ඩන් නුවර තේම්ස් නදියේ කොටි සැමරුම් බෝට්ටුවකට යාත්‍රා කිරීමට බි්‍රතාන්‍ය පොලිසිය අවසර දී ඇත.
බි්‍රතාන්‍යය රජය කොටි සංවිධානය තහනම් කර තිබියදී එම අවසරය හිමිවී ඇති අතර බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට කොටි ධජය ප්‍රදර්ශනය කිරීමටද පොලිස් අවසරය හිමිවී තිබේ.
198 Views
Comments