DEC
12
රෝමයේ අවන්හලක වෙඩි තැබීමක්

රෝමයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා තිබෙනව.
මියගිය කාන්තාවන් තිදෙනා අතරින් එක් අයෙකු ඉතාලියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ ජෝර්ජියා මෙලනියාගේ මිතුරියක් වන බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීම සිදු කළ 54 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
165 Views
Comments