ලෝක කුසලානය නැරඹීමට ඉලෝන් මස්ක් පැමිණෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

ලෝක කුසලානය නැරඹීමට ඉලෝන් මස්ක් පැමිණෙයි

ලෝක කුසලානය නැරඹීමට ඉලෝන් මස්ක් පැමිණෙයි

ඊයේ (18) දින පැවැත්වූ 2022 ලෝක පාපන්දු කුසලාන තරගාවලි නැරඹීමට Elon Musk පැමිණ ඇති බවට වාර්තා වේ.

 

Lusail ක්‍රීඩාංගණයේ ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්විණි.

views

242 Views

Comments

arrow-up