රුසියාව නොබෙල් සාම ත්‍යාගය එපා කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

රුසියාව නොබෙල් සාම ත්‍යාගය එපා කියයි

රුසියාව නොබෙල් සාම ත්‍යාගය එපා කියයි

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයේ සම තැන රුසියාවේ පැරණිත ම මානව හිමිකම් සංවිධානයක් වන මේමොරියල් සංවිධානයට හිමිව තිබුණි.

 

කෙසේ නමුත් එම නොබෙල් සාම ත්‍යාගය ලබා නොගන්නා ලෙසට මේමොරියල් සංවිධානයට රුසියානු රජය විසින් බලපෑම් කර ඇතැයි වාර්තා වේ.

 

කෙසේ නමුත් එම සංවිධානය ප්‍රකාශ කළේ අවධානමක් තිබුණ ද එම සාම ත්‍යාගය පිළිගන්නා බවයි.

 

views

200 Views

Comments

arrow-up