DEC
19
පේරු සහ බොලිවියාව අතර දේශසීමා අවහිර වෙයි

කඩිනමින් මැතිවරණයක් ඉල්ලා විරෝධතාකරුවන් පේරු සහ බොලිවියාව අතර දේශසීමා අවහිර කර තිබේ.
පේරු හි හිටපු ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝට දෝෂාභියෝගයක් ගෙන ඒමෙන් පසු සති ගණනාවක් තිස්සේ පේරුහි ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව මෙම විරෝධතා ඇති විය.
200 Views
Comments