DEC
25
චීනයේ පතලක් කඩා වැටේ

චීනයේ ෂිංජියෑන් ප්‍රදේශයේ රන් පතලක් කඩා වැටීමෙන් 18 දෙනෙකු එහි සිර වී තිබෙනවා.
පතල කඩා වැටෙන අවස්ථාවේදී එහි හතළිස් දෙනෙකු පමණ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් කම්කරුවන් විසිදෙදෙනෙකු ආරක්ෂිතව මුදා ගෙන තිබෙනවා.
228 Views
Comments