දකුණු අප්‍රිකාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් 10ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

දකුණු අප්‍රිකාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් 10ක් මරුට

දකුණු අප්‍රිකාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් 10ක් මරුට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට නැගෙනහිරින් පිහිටි බොක්ස්බර්ග්හි ඉන්ධන ප්‍රවාහන බවුසරයක් පිපිරීමෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම තවත් හතළිස් දෙනකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බවුසරය පිපිරීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. 

views

217 Views

Comments

arrow-up