අධික හිම පතනයෙන් ඇමරිකාවේ 34ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

අධික හිම පතනයෙන් ඇමරිකාවේ 34ක් මරුට

අධික හිම පතනයෙන් ඇමරිකාවේ 34ක් මරුට

අධික හිම පතනය හේතුවෙන් සහ ශීතල හේතුවෙන් ඇමරිකාවේ 34 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඇමරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ නගරයට මෙමගින් වැඩිම බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට පුද්ගලයන් ලක්ෂ දෙකකට පමණ විදුලිය ද නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

views

225 Views

Comments

arrow-up