නෙතන්යාහු යලි ඊශ්‍රායල අගමැති ධුරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

නෙතන්යාහු යලි ඊශ්‍රායල අගමැති ධුරයට

නෙතන්යාහු යලි ඊශ්‍රායල අගමැති ධුරයට

බෙන්ජමින් නෙතන්යාහු යළිත් ඊශ්‍රායල අගමැතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඒ ඔහු බලයෙන් පහකර මාස 18 කට පසුවයි.

ඔහු අග්‍රාමාත්‍ය ධුරය හොබවන 6 වන අවස්ථාව ද මෙය වනවා.

views

243 Views

Comments

arrow-up