JAN
01
ඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ හර්යානා ජජ්ජර් නගරයට වයඹ දෙසින් භූ කම්පනයන් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අද (01) පෙරවරු 1.19ට පමණ මෙම භූ කම්පනය සිදුව තිබුණි.
මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 3.8ක ප්‍රබලතාවයකින් යුක්ත බව ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ දත්තවල දැක්වේ.
210 Views
Comments