ඕස්ට්‍රේලියාවට පැමිණෙන චීන සංචාරකයන්ටත් කොවිඩ් පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

ඕස්ට්‍රේලියාවට පැමිණෙන චීන සංචාරකයන්ටත් කොවිඩ් පරීක්ෂණ

ඕස්ට්‍රේලියාවට පැමිණෙන චීන සංචාරකයන්ටත් කොවිඩ් පරීක්ෂණ

ඕස්ට්‍රේලියාවට පැමිණෙන චීන සංචාරකයන් සඳහා ද කොවිඩ් පරීක්ෂණ සිදු කිරිම අනිවාර්ය කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.

 

ඒ මේ වන විට චීනයේ පැතිර යමින් පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමිනි.

 

ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කළේ එම තීරණය හොංකොං සහ මැකාවෝ සිට පැමිණෙන සංචාරකයන්ට ද අදාළ වන බවයි.

views

212 Views

Comments

arrow-up