JAN
15
පසුගිය මාසය තුල චීනයේ කොරෝනා ආසාදිතයන් 60,000ක් ජීවිතක්ෂයට

පසුගිය මාසය තුල චීනයේ කොරෝනා ආසාදිතයන් 60,000ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරයි.
දෙසැම්බර් 08 වනදා සිට ජනවාරි 12 වනදා දක්වා කාලය අතරතුර එම මරණ සංඛ්‍යාව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 65 ඉක්මවූවන් බව ද වාර්තා වෙයි.
මේ අතර මේ වන විටත් චීනයේ ප්‍රධාන නගර ආශ්‍රිතව කොරෝනා වෛරසය නැවත වරක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
187 Views
Comments