ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය  ඇමරිකාවේ ශීඝ්‍රයෙන් පැතිරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය  ඇමරිකාවේ ශීඝ්‍රයෙන් පැතිරේ

ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය  ඇමරිකාවේ ශීඝ්‍රයෙන් පැතිරේ

ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය  ඇමරිකාවේ ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතිනවා.

 

ඊයේ(21) දින වනවිට එරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 49.1%  පමණ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

 

මෙය ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයේ බහුල ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා.

views

176 Views

Comments

arrow-up