මම මරණයට බය නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

මම මරණයට බය නැහැ

මම මරණයට බය නැහැ

 

මරණයට හෝ අත්අඩංගුවට පත්වීමට තමන් කිසිසේත් බිය නොවන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

 

 

ඉම්රාන් ඛාන් මේ බව පවසා ඇත්තේ ඔහු සභාපතිත්වය දරණ PTI පක්ෂයේ නායකයෙකු වන ෆවාඩ් චෞද්රි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි.

 

 

තමන් මරණය ආසන්නයටම ගොස් පැමිණි පුද්ගලයෙකු බවද ඉම්රාන් ඛාන් පවසා තිබේ.

views

240 Views

Comments

arrow-up