නැගෙනහිර ජෙරුසලමේ වෙඩි තැබීමක්, 07 දෙනෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

නැගෙනහිර ජෙරුසලමේ වෙඩි තැබීමක්, 07 දෙනෙකු ජීවිතක්ෂයට

නැගෙනහිර ජෙරුසලමේ වෙඩි තැබීමක්, 07 දෙනෙකු ජීවිතක්ෂයට

නැගෙනහිර ජෙරුසලමේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

 

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

 

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාව ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

186 Views

Comments

arrow-up