පාකිස්ථානයේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

පාකිස්ථානයේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අත්අඩංගුවට

පාකිස්ථානයේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අත්අඩංගුවට

පාකිස්ථානයේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ෂෙයික් රෂීඩ් අහමඩ්ව ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ.

 

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සමීපතමයෙකු වන ඔහුව අත්අඩංගුවට ගත්තේ අධිවේගී මාර්ගයක දී බව එරට පොලීසිය පවසයි.

 

කෙසේ නමුත් පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට ඇතුළු වී දේපළවලට අලාභ හානි කර මෙහෙකරුවන්ට ද පහර දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවට ද පුවතක් වාර්තා වේ.

views

194 Views

Comments

arrow-up