ඉරානයේ භූ කම්පනයක්. තිදෙනෙකු මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

ඉරානයේ භූ කම්පනයක්. තිදෙනෙකු මිය යයි

ඉරානයේ භූ කම්පනයක්. තිදෙනෙකු මිය යයි

වයඹ දිග ඉරානයේ රික්ටර් පරිමාණ 5.9ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුව තිබේ.

 

මෙම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 

ඉරානය භූ තැටි මායිම් කිහිපයක් එකිනෙක මායිම් වන ස්ථානයක පිහිටා ඇති හේතුවෙන් භූ කම්පන  ඇති වීම ස්වභාවික තත්ත්වයක් බව භූ විද්‍යාඥයන් පවසයි.

views

190 Views

Comments

arrow-up