JAN
22
ගුවන් ප්‍රහාරයකින් අල් ෂබාබ් සංවිධානයේ 30ක් මරුට

ඇමරිකානු හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සෝමාලියාවේ අල්-ෂබාබ් සංවිධානයේ තිස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සෝමාලියානු රජය සහ අල් ෂබාබ් සංවිධානය අතර ගැටුම් පවතින්නේ 2006 වසරේ සිටයි.
සෝමාලියාව තුළ අන්තවාදී ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීම අල් ෂබාබ් සංවිධානයේ ඉලක්කයයි.
202 Views
Comments