හැරී කුමරුගේ කෘතිය ගිනස් වාර්තාවක් පිහිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

හැරී කුමරුගේ කෘතිය ගිනස් වාර්තාවක් පිහිටුවයි

හැරී කුමරුගේ කෘතිය ගිනස් වාර්තාවක් පිහිටුවයි

හැරී කුමරුගේ ස්පෙයාර් ග්‍රන්ථය ලොව වේගයෙන්ම අලෙවි වූපොත ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

 

එය නිකුත් කළ පළමු දිනයේදීම පිටපත් මිලියන 1.4 තුනක් අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ.

 

හැරී කුමරුගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ විස්තර, ඔහුගේ සොහොයුරු විලියම් කුමරු සමඟ ඇති වූ ගැටුම් සහ තවත් බොහෝ තොරතුරු මෙම කෘතියේ ඇතුළත්.

 

views

206 Views

Comments

arrow-up