දැඩි මීදුමෙන් දිල්ලියට බලපෑම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

දැඩි මීදුමෙන් දිල්ලියට බලපෑම්

දැඩි මීදුමෙන් දිල්ලියට බලපෑම්

දැඩි මීදුමත් සමඟ දිල්ලියේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

 

පවතින දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් වසා දමා ඇති දිල්ලියේ පාසල් විවෘත කිරීම තවත් සතියකින් කල්දමා තිබේ.

 

එසේම මේ හේතුවෙන් ගුවන් ගමන් මෙන්ම දුම්රිය රැසක් ද ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

තවද මෝටර් රථ අනතුරු කිහිපයක් ද සිදු වී ඇති බව වාර්තාවේ.

 

මේ අතට හෙට (10) දින දක්වා දිල්ලි නගරය මෙන්ම පන්ජාබ්, හර්යාන උත්තර ප්‍රදේශ මෙන්ම බිහාර් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට ද ඝන මීදුම් තත්ත්වයක් තව දුරටත් පැවතිය හැකි බව ඉන්දීය කාලගුණ අංශ පවසයි.

 

views

207 Views

Comments

arrow-up