බෙනඩික්ට් පාප්වහන්සේ ගේ අවසන් කටයුතු අනිද්දා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

බෙනඩික්ට් පාප්වහන්සේ ගේ අවසන් කටයුතු අනිද්දා

බෙනඩික්ට් පාප්වහන්සේ ගේ අවසන් කටයුතු අනිද්දා

ස්වර්ගස්ථ වූ හිටපු අති උතුම් 16 වන බෙනඩික්ට් පාප් වහන්සේගේ දේහය මේ වන විට වතිකානයේ ශාන්ත පීතර දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දහස් ගණන් ජනයා පැමිණෙන බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන පස් වැනිදා සිදුකිරීමට නියමිතයි. 

views

201 Views

Comments

arrow-up