JAN
04
වේගයෙන් ව්‍යාප්ත වෙන කොවිඩ් ප්‍රභේදයක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට චීනයේ ෂැංහායි ජනගහනයෙන් සියයට 70 කට අධික පිරිසක් මේ වන විට කොවිඩ් -19 ආසාදනයට ලක්වී ඇත.
කොවිඩ් අවදානම ඉහළ යාමට හේතුව වී ඇත්තේ පසුගියදා එරට කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට ගත් තීරණයි.
පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ෂැංහායි නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ද පියවර ගෙන තිබුණි.
262 Views
Comments