DEC
28
නයගරා ඇල්ල වසර 50කට පසුව ගල්වෙයි

ලොව අලංකාරම දිය ඇල්ල ලෙස සැලකෙන නයගරා දිය ඇල්ලේ ජලය මේ වනවිට මිදී ඇති බව වාර්තා වේ.
නයගරා දිය ඇල්ලේ මතුපිට මෙලෙස මිදී ඇති අතර නයගරා ඇල්ලේ අති විශාල ජල පරිමාව හේතුවෙන් එය කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම කැටි නොවන අතර ඒ වෙනුවට බොහෝ විට කැටි වන්නේ මතුපිට ජලය හා මීදුමයි.
දශක 05කට පසුව ඇමරිකා එක්සත් ජනපදයට බලපෑ ඇති දරුණුම හිම කුණාටු තත්ත්වය හේතුවෙන් වසර 50කට පසුව මෙලෙස නයගරා දිය ඇල්ල මිදීමට ලක් ව ඇත.
242 Views
Comments