“රැකියාව භාර ගැනීමට තරම් මෝඩයෙකු හමුවූ පසු මම යනවා”
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

“රැකියාව භාර ගැනීමට තරම් මෝඩයෙකු හමුවූ පසු මම යනවා”

“රැකියාව භාර ගැනීමට තරම් මෝඩයෙකු හමුවූ පසු මම යනවා”

ට්විටර් හි ප්‍රධාන විධායක නිලධාරි තනතුරට අදේශක පුද්ගකයෙක් සොයාගත් විට ඔහු ඉල්ලා අස්වන බව ඉලෝන් මස්ක් පවසා තිබේ.

 

ඉලොන් මස්ක් විසින් පසුගියදා ට්විටර් හි පරිශීලකයින් වෙත තමන් විධායක නිලධාරි තනතුරෙන් ඉවත්විය යුතුද විමසා මත විමසීමක් පැවැත්වීය.

 

මෙම මත විමසුමේදී පරිශීලකයින්ගෙන් 57.5% ක් ඔහුට ඉවත් වීමට "ඔව්" ඡන්දය දුන්හ.

 

ඊට ප්‍රතිචාර වශයෙන්, මස්ක් පැවසුවේ “රැකියාව භාර ගැනීමට තරම් මෝඩ” කෙනෙකු සොයාගත් පසු තමා ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වන බවත්, ඔහු “මෘදුකාංග සහ සේවාදායක කණ්ඩායම් ධාවනය කිරීම” දිගටම කරගෙන යන බවත්ය.

views

197 Views

Comments

arrow-up