බොබ් මාලිගේ මුණුපුරෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

බොබ් මාලිගේ මුණුපුරෙකු ජීවිතක්ෂයට

බොබ් මාලිගේ මුණුපුරෙකු ජීවිතක්ෂයට

 

ලොව පුරා අතිශය ජනප්‍රිය රෙගේ සංගීත කලාවේ රජු ලෙස සළකන බොබ් මාලිගේ මුණුපුරෙකු වන Jo Mersa Marley ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

කුඩා දියණියකගේ පියෙක් වන ඔහු මියයන විට 31 හැවිරිදි වියේ පසුවිය.

 

මෝටර් රථය තුළදී ඇදුම රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

ඔහු තම සීයාගේ අඩිපාරේ යමින් රෙගේ සංගීත කලාවේ නිරතව සිටියේය.

views

234 Views

Comments

arrow-up