රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර රැසක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර රැසක්

රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර රැසක්

රුසියාව විසින් යුක්රේනයට තවත් මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබේ.

 

එම මිසයිල ප්‍රහාරවලින් යුක්රේනයේ නගර රැසක යටිතල පහසුකම් අඩාල වීමත් සමග ජනතාව දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

 

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් යුක්රේනයට ආයුධ සපයමින් සහය පළකරන බවට සිදු කළ ප්‍රකාශයත් සමඟ රුසියාව මෙලෙස සිය මිසයිල ප්‍රහාර දැඩි කර තිබේ.

 

views

191 Views

Comments

arrow-up