ප්ලාස්ටික් නැතිකරන්න එංගලන්තේ ගත් තීරණය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

ප්ලාස්ටික් නැතිකරන්න එංගලන්තේ ගත් තීරණය

ප්ලාස්ටික් නැතිකරන්න එංගලන්තේ ගත් තීරණය

 

එක්වරක් පමණක් ප්‍රයෝජනයට ගත හැකි ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, පිඟන් සහ ට්‍රේ තහනම් කිරීමට එංගලන්ත රජය නියෝග කර තිබේ.

 

එම තහනම ක්‍රියාත්මක වන්නේ කවදා සිටද යන්න සම්බන්ධයෙන් පැහැදිලි නැති අතර මේ වනවිට එවැනි තීරණ ස්කොට්ලන්ත යේ සහ වේල්සයේ ක්‍රියාත්මකය.

 

එරට පරිසර අමාත්‍ය තෙරෙසේ කොෆි පැවසුවේ රජය එම තීරණය ගනු ලැබුවේ අනාගත පරපුර සඳහා පරිසරය ආරක්ෂා කිරීමට බවය.

 

වරක් භාවිත කළ හැකි පිඟන් බිලියන 1.1ක් සහ හැඳි ගෑරුප්පු බිලියන 4ක් පමණ වාර්ෂිකව එංගලන්තයේ භාවිතයට ගැනෙයි.

views

187 Views

Comments

arrow-up