බ්‍රසීලයේත් ජනාධිපති මන්දිරය වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

බ්‍රසීලයේත් ජනාධිපති මන්දිරය වටලයි

බ්‍රසීලයේත් ජනාධිපති මන්දිරය වටලයි

 

බ්‍රසීල හිටපු ජනාධිපතිගේ ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එරට ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය වටලා තිබෙනවා.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රසීල පාපන්දු කමිසවලින් පිරිස කොඩි අතැතිව මන්දිරයට ඇතුළු වී ඇති බවයි.

 

මෙලෙස විරෝධතා ආරම්භ වුයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ලුලා ද සිල්වා යළි ජනාධිපති ධුරයට පත්වී සතියකට පසුවයි.

views

218 Views

Comments

arrow-up