JAN
16
මාෆියා ලොක්කෙක් අත්අඩංගුවට ගනියි

ඉතාලියට අවශ්‍යව සිටි මාෆියා සංවිධානයේ ප්‍රධානියෙකු වන මැට්ටියෝ මෙසිනා ඩෙනාරා ඉතාලියේ සිසිලි ප්‍රදේශයෙහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.
1993 වසරේ සිට පලාගොස් සැඟවී සිටි මෙසිනා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහල්ට ඇතුළු වී සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.
මෙසිනා හට 1992 දී ප්‍රබල මාෆියා විරෝධීන් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇත.
205 Views
Comments