JAN
15
නේපාලයේ ගුවන් යානා අනතුරක්

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගොඩබෑමට උත්සාහ කළ නේපාල මගී ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී ගිනිගෙන කඩා වැටී ඇත.
ගුවන් යානය අනතුරට පත් වන විට එහි මගීන් 68 දෙනෙකු හා කාර්යමණ්ඩලයේ 04 දෙනෙකු ගමන් කරමින් සිටි බව වාර්තා වෙයි.
මේ වන විට අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇත.
197 Views
Comments