JAN
22
ජෝර්ජියාවේ ජනතාව වීදි බසී

පරිසර ක්‍රියාකාරීන් ඇතුළු විරෝධතාකරුවන් සිය ගණනක් ජෝර්ජියාව ඇට්ලන්ටා නගරයේ වීථි බැස තිබෙනවා.
ඒ එරට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් පරිසර ක්‍රියාකාරිකයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ඇට්ලන්ටාවේ සිදුකරන ගොඩනැගිලි ව්‍යාපෘතියක් හේතුවෙන් වනාන්තරයක් විනාශ වන බවට එරට පරිසර ක්‍රියාකාරීන් පිරිසක් පහුගිය දෙසැම්බරයේ සිට විරෝධතාවයක නිරත වෙමින් සිටින අතරතුර අදාළ පුද්ගලයා මියගොස් තිබුණා.
178 Views
Comments