චීන අලුත් අවුරුද්ද අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

චීන අලුත් අවුරුද්ද අදයි

චීන අලුත් අවුරුද්ද අදයි

චීන අලුත් අවුරුද්ද මෙම මස 22 වන අද දිනට යෙදී තිබෙනවා.

ඊට අදාලව වර්ණවත් කැලැන්ඩර ද චීනය විසින් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව චීන අලුත් අවුරුද්ද සෑම විටම රාශි 12 සතුන් සමඟ සම්බන්ධ වනවා.

views

190 Views

Comments

arrow-up