මනමාලියට 24යි, මනමාලයාට 85යි - සියල්ලන් මවිත කරවූ විවාහය උත්සවය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

මනමාලියට 24යි, මනමාලයාට 85යි - සියල්ලන් මවිත කරවූ විවාහය උත්සවය

මනමාලියට 24යි, මනමාලයාට 85යි - සියල්ලන් මවිත කරවූ විවාහය උත්සවය

85 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ දිවියට එළඹුණු 24 හැවිරිදි වියේ පසුවන තරුණියක පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

එම පුවත වාර්තා වන්නේ අමෙරිකාවෙනි.

 

තවමත් 24 හැවිරිදි  Miracle විවාහ වී ඇත්තේ Charles Pogue නමැති 85 හැවිරිදි පුද්ගලයෙකු සමගිනි.

 

අදාළ තරුණිය සිය විවාහ ජීවිතය ගැන මහත් උද්දාමයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

 

එම තරුණියගේ සීයාටත් වඩා වැඩිමහල් පුද්ගලයෙකු සමඟ විවාහ වීම පිළිබඳව විවිධ අවස්තාවන්හිදී විවිධ දේ අසන්න ලැබුණද ඔවුන් ඒවා තැකීමක් නොකරන බව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

 

මේ අතර ඔවුන් දෙදෙනා මේ වනවිට නළ දරු උපතක් සඳහා ද සූදානම් වන බව එම මාධ්‍ය වාර්තා කර ඇත.

 

Miracle මව පියා 47 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ මව 45 හැවිරිදි වියේ පසුවෙයි.

 

Miracleගේ සීයාගේ වයස ද වයස අවුරුදු 72කි.

 

සියලු සිදුවීම් අතර අලුත් ජීවිතයක් ආරම්භ කළ Miracle පවසන්නේ Charles Pogue සමග ගතකර තම ජීවිතය සතුටින් ගතකරන බවය.

views

293 Views

Comments

arrow-up