FEB
16
චීනයේ දැවැන්ත විරෝධතාවයක්

චිනයේ විශ්‍රාමිකයන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ තමන්ගේ වෛද්‍ය ප්‍රතිලාභ කප්පාදු කිරීමට එරෙහිවයි.
ඒ අනුව ඔවුන් වූහාන් සහ ඊසාන දිග නගරයක් වන ඩැලියන්හි වීදිවල ඊයේ(15) විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වන්නේ සමාජ මාධ්‍ය දර්ශන වලින් පෙන්නුම් කරන ආකාරයට විරෝධතාකරුවන් බොහෝ දෙනෙක් වයෝවෘද්ධ විශ්‍රාමිකයන්.
192 Views
Comments