නව උපත් පාලන ඖෂධයක් ඇමරිකාවෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

නව උපත් පාලන ඖෂධයක් ඇමරිකාවෙන්

නව උපත් පාලන ඖෂධයක් ඇමරිකාවෙන්

පිරිමි පාර්ශ්වයට ලබාදෙන නව උපත් පාලන ඖෂධයක් ඇමරිකා එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනය විසින් අත්හදා බලා තිබෙනවා.

මෙම ඖෂධය ලබා ගත් මොහොතේ සිට පැය තුනක කාලයක් සක්‍රීයව් ඵලදායී ලෙස පවතින බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී තවදුරටත් අත්හදා බැලීම් කිහිපයකින් පසු ජනතාව වෙත ඖෂධය හඳුන්වා දීමට නියමිතයි.

views

177 Views

Comments

arrow-up