ජපානයේ වෙරළට පැමිණි අද්භූත ආගන්තුකයා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

ජපානයේ වෙරළට පැමිණි අද්භූත ආගන්තුකයා

ජපානයේ වෙරළට පැමිණි අද්භූත ආගන්තුකයා

ජපන් ජනතාව විමතියට පත්කරමින් ජපානයේ ඵෙතිහාසික වෙරළ තීරයකට විශාල ලෝහමය ගෝලයක් ගොඩගසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මීටර් 1.5 ක් පමණ පළල මෙම ගෝලය කුමක් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර එහි මතුපිට මල බැඳී ඇති බව ජපන් වාර්තා පෙන්වා දෙයි.

 

කඩිනමින් එම ලෝහ ගෝලය මුහුදු තීරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එරට බලධාරීන් ප්‍රකාශ කර සිටී. 

 

මෙම අභිරහස් වස්තුව එක්ස්රේ පරීක්ෂණයකට ද ලක් කර ඇති අතර, ඒ තුළ කිසිවක් නොමැති බවට කරුණු අනාවරණය වී තිබේ. ඵ් සමගම, ජනතාවට එම වෙරළ තීරයට යාමට තහනම් කර ඇති බවට ද, ඒ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

views

183 Views

Comments

arrow-up