FEB
16
ටෙක්සාස් හි වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ය.
වාර්තා වන්නේ, වෙඩිතැබීම සිදුකළ එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයකු පළාගොස් ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පළාගිය සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ මෙහෙයුම් සිදුකරමින් පවතින බවයි.
154 Views
Comments