උතුරු චීනයේ පතලක් කඩා වැටීමෙන් 50 ක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

උතුරු චීනයේ පතලක් කඩා වැටීමෙන් 50 ක් අතුරුදන්

උතුරු චීනයේ පතලක් කඩා වැටීමෙන් 50 ක් අතුරුදන්

උතුරු චීනයේ පිහිටි ආකරයක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර හයදෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම අනතුරින් පුද්ගලයන් පනස් දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වන අතර එම පිරිස සොයා වහාම මෙහෙයුම් ආරම්භ කරන ලෙස චීන ජනපති ෂී ජිංපිං මහතා බලධාරීන්ට නියෝග කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

204 Views

Comments

arrow-up