MAR
02
ග්‍රීසියේ දුම්රිය අනතුරකින් 43ක් මරු දකී

ග්‍රීසියේ මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් 43 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මේ හේතුවෙන් එරට ප්‍රවාහන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
180 Views
Comments