ඉන්දියාව දෙස සුබවාදී බැලුම් හෙලන ඇමරිකානු කෝටිපතියා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

ඉන්දියාව දෙස සුබවාදී බැලුම් හෙලන ඇමරිකානු කෝටිපතියා

ඉන්දියාව දෙස සුබවාදී බැලුම් හෙලන ඇමරිකානු කෝටිපතියා

මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ, ඉන්දියාව නුදුරේදීම ලොව වැඩිම ජනගහනයක් සිටින රට බවට පත්වීමට නියමිත බවයි. එමෙන්ම ඔහු පවසන්නේ,  ඉන්දියාව යනු අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබාදෙන රටක් බවයි.

 

ලෝකය විවිධ අර්බුදවලට මුහුණ දෙන විටදී පවා එකවර මහා පරිමාණ ගැටළු විසඳා ගත හැකි බව ඉන්දියාව ඔප්පු කර ඇතැයි ද බිල් ගේට්ස් සඳහන් කර ඇත.

 

වැඩිදුරටත් බිල් ගේට්ස් සඳහන් කර සිටින්නේ, පෝලියෝ තුරන් කිරීම, HIV වෛරසය සම්ප්‍රේෂණය අඩු කිරීම, දරිද්‍රතාවය අඩු කිරීම, ළදරු මරණ අඩු කිරීම මෙන්ම සනීපාරක්ෂාව සහ මූල්‍ය සේවා සඳහා පහසුකම් වැඩි කිරීම හමුවේ ඉන්දියාවේ අනාගතය වෙනස් වෙමින් ඇති බවයි.

views

172 Views

Comments

arrow-up