FEB
16
ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් දිය වීම ඇරඹේ

කිලෝ මීටර් එකසිය විස්සක් පමණ පළලින් යුත් කුවේටස් නැමැති ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් දිය වීම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2019 වසරේ සිටම මේ පිළිබඳ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබූ අතර අයිස් ෆි නැමැති කුඩා සබ්මැරීනයක් ද යොදා ගනිමින් මොවුන් මේ පිළිබඳ ගවේෂණයේ යෙදුණු බව සඳහන් වන අතර ග්ලැසියරය දියවීම නිසා සාගර ජල මට්ටම මීටර් 03 කින් පමණ ඉහළ යනු ඇති බවට විද්‍යාඥයින් මත පළ කර සිටී.
174 Views
Comments